ලංකාවට කුඩු ගෙනා ඉරාන ජාතිකයින් 9ක් දිවි ඇතිතෙක් හිරේට

මෙරටට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදි නාවික හමුදාවේ අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයින් 9 දෙනකුහට කොළඹ මහාධිකරණය ඊයේ (12) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ තම වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

තවද වසර 4කට ඉහතදී ගොනුන් කළ නඩුවක් විභාගයට ගනිමින් මෙම නඩු තීන්දුව ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles