සජිතගේ කතාව නිසා තවත් කතාවක් එළියට! හුස්ම ගත්ත මැෂිම දී ඇත්තේ පෞද්ගලික ආයතනයක්!

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු ඊයේ (12) දිනයේ සිදුකරනු ලැබුවා.

එහිදී ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත ඇන්තනී විසින් අවංමංගල්‍ය සභාවේදී පැවසුවේ තම ඥාතීන් විසින් වියදම් කොට ජැක්සන් ඇන්තනී මහතාට වෙන්ටිලේටර් යන්ත්‍රයක් ලබා දුන් බවයි.

කෙසේ වෙතත් මෙම කතාව නිසා මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් වී තිබෙනවා.

මේ අතර ලක්මාල් ගමගේ නම් පුද්ගලයෙක් පවසන්නේ, ජැක්සන් ඇන්තනී හට ලබාදුන් වෙන්ටිලේටර් යන්ත්‍රය ලබා දුන්නේ MERVYSONS නැමති පෞද්ගලික සමාගමින් බවත් එය ලබා දුන්නේ නොමිලේ බවත්ය.

තවද ලක්මාල් ගමගේ පවසන්නේ මෙම කරුණු කීමට හේතුවූයේ ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත් ඇන්තනී අවමංගල්‍ය සභාවේදී කී කතාව නිසා බවයි.

එම සටහන පහතින්,

සජිත කළ කතාව මෙතැනින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles