සියළුම වාහන ආනයන සීමා ඉවතට!

පනවා ඇති සියලුම ආනයන සීමා ඉවත් කරමින් පූර්ණ ලෙස වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවෙනවා.

ඒ අනුව ඊට අදාළ ප්‍රතිපත්ති මේ වන විට සම්පාදනය කර ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

එම ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව ආනයනය කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට නියමිතයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles