අමානුෂික පහරදීම සිදුකළ KD Express කසුන් මධුසංඛ අත්අඩංගුවට

අප විසින් තොරතුරු සොයා වාර්තා කළ තරුණියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවට අදාළව KD Express ආයතනයේ කළමනාකාර කසුන් මධුසංඛ නමැත්තා සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

කඳාන පොලිසියෙන්්‍ කළ විමසීමකදී ඒ බව තහවුරු කරනු ලැබුවා.

අප විසින් අද උදෑසන එම ආයතනයෙන් විමසීමේදී එය තරයේ ප්‍රතික්ෂේප කළත් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වීමේ හොඳ පැතිකට පෙන්නුම් කරමින් ම්ලේච්ඡ ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles