ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

ඊයේ (15) දින පැවැත්වීමට යෙදුණ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල දින 45ක් ඇතුළත ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව පවසා තිබෙනවා.

එමෙන්ම මින් පෙර පැවැත්වුණු තවත් විභාග කිහිපයකම ප්‍රථිපල කඩිනමින් ලබා දීමට නියමිත බවද එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles