පලස්තීනයේ 10M පුවත් පිටුව මකලා – මාක්ගේ සහයත් ඊශ්‍රායලයට ?

පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Networkහි ෆේස්බුක් ගිණුම මකා දැමීමට මෙටා සමාගම කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මේ දිනවල පවතින යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම ඊට හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව එහි අරාබි සහ ඉංග්‍රීසි ෆේස්බුක් පිටු ඉවත් කර ඇති අතර එම Facebook පිටුව සමඟ අනුගාමිකයන් මිලියන 10ක් පමණ එක්ව සිට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles