පිය-පුතු පහර කෑමෙන් පොලිස් සැරයෙන් රෝහලේ

තම රාජකාරිය නිමවා නිවස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයෙක්ට පුද්ගලයින් දෙදෙනෙක් පහර දීම හේතුවෙන් කළුතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස පහර දීම සිදු කර ඇත්තේ කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ පොලිස් සැරයන් වරයා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයකට අනුයුක්තව සේවය කළ අයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles