ATM එක කඩා කෝටියක් උස්සලා

මදුරන්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කඩා රුපියල් එක්කෝටි පන්ලක්ෂ හතලිස් නවදහසක මුදලක් පැහැරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ වන විට මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles