සතොස මිල අඩු කරපු භාණ්ඩ මෙන්න

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල අද (18) සිට පහල දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (19) සිට මෙම අත්‍යවශය භාණ්ඩවල මිල ගණන් පහත හෙළීම ක්‍රියාත්මකයි.

මේ පිළිබඳව නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles