ගාසා අර්බුදය නිසා රත්තරන් ගණන් යයි

මේ දිනවල විදේශිය වෙළඳපලේ රත්‍රං මිලෙහි කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය පවසනවා.

ඊශ්‍රායලය හා ගාසා තීරයේ පවතින යුදමය වාතාවරණය මෙලෙස විදේශිය වෙළඳපල තුළ රත්‍රං මිල ඉහළයාමට ඍජුව බලපා ඇති බවටයි වාර්තා වන්නේ.

තවද ලෝක වෙළඳපලේ රත්‍රං මිල ඉහළ යාමට සාපේක්ෂව දේශිය වෙළඳපලේ රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles