විදුලි බිල වැඩි කිරීමට එරෙහිව බොහෝ පිරිසක් හඬ නගති

විදුලි බිල වසරේ තෙවෙනි වතාවටත් වැඩි කිරිමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (19) අවසර දී තිබු අතර ඒ අනුව 18%කින් පමණ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණයට රට පුරා මහජනතාවගෙන් විරෝධයක් එල්ල වී තිබෙන අතර විවිධ සංවිධාන එම තීරණයට විරෝධය පළ කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක් අද පවත්වනු ලැබුවා.

සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය, ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආදී සමිති විසින් අද දිනයේ මේ සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡා පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles