ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණා.

ගලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles