නේපාලයේ දරුණු භූ කම්පනයක් – 128ක් මරුට

නේපාලයේ ජජාර්කොට් සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 128 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රී 12 ට ආසන්න වෙද්දී රික්ටර් මාපාංක ඒකක 6.4ක ප‍්‍රභලත්වයෙන් යුතුව සිදුව ඇති මෙම භූමිකම්පාව ඉන්දියාව හා චීනයටද දැනී ඇති බව වාර්තාවන්හි සඳහන්.

පැයක පමණ කාලයක් ඇතුලත භූකම්පන හතරක් සිදුවී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මියගිය පිරිස හා අනතුරට පත්වූවන් මීට වඩා ඉහළ යා හැකි බව ද මාධ්‍ය වාර්තාකර සිටිනවා.

FILE PHOTO: Light illuminates a street between the cluster of residential buildings in Kathmandu, Nepal November 8, 2022. REUTERS/Navesh Chitrakar/File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles