අර්ජුන සමඟින් ක්‍රිකට් හදන්න එන අලුත්ම කමිටුව මෙන්න – විජේදාසගේ පුත්‍රයත් ඒ අතර

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සහ අතුරු කමිටුවක් පත් කර තිබුණා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ හා ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ ඥාතියෙකු වන හිෂාම් ජමාල්ඩීන් ඒ අතර වෙයි.

කමිටුවේ සාමාජිකයන් මෙසේය.

අර්ජුන රණතුංග
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්ග අයි ඉමාම්
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා
නීතිඥ රකිත රාජපක්ෂ
උපාලි ධර්මදාස
හිෂාම් ජමාල්ඩීන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles