ක්‍රිකට් වසන්තය යළිත්

ශ්‍රි ලංකා තරග සංචාරයකට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.මෙම තරග සංචාරයේ දී සිම්බාබ්වේ පිල ශ්‍රි ලංකා පිල සමඟ එක්දින තරග 3ක් හා 20-20 තරග 3ක් තරග වැදීමට සූදානම් බව සඳහන්වෙනවා.

මෙම සියලුම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එහි පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙන‌වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles