බාධා කරන්න ආවොත් වැඩ තහනම් කරනවා: ඇමැති කංචන

සේවාවලට බාධා කරන හෝ කළමනාකාරිත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල ඇමැති කංචන උපදෙස් ලබා දී තිබෙනවා.

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවත්, විදුලි බිල අඩු කිරීමේ යෝජනාව ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඇමැතිවරයා ට්විටර් සටහනක් තබමින් කියා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles