සඳරේණුවක් ගිලිහී යයි

‘සඳරේණු’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ ලේඛක, ග්‍රන්ථ ප්‍රකාශකවරයෙකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය අද (05) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1960-03-28 වැනි දා උපත ලද ඔහු 63 වැනි වියේ පසු වී ඇති බව සඳහන්.

දේහය ගම්පහ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන 07 වැනි දා ඉරිදා ගම්පහ – කසගහවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවටයි සඳහන්වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles