Breaking : වෛද්‍යවරුන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට!

වෛද්‍යවරුන් සඳහා වන (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනපතිවරයා විසින් ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 35000ක්ව පැවති එම දීමනාව රුපියල් 70000ක් දක්වා වැඩි කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාවද 25%කින් වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර මේවා ජනවාරි වැටුපට එක් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles