BREAKING: විදුලි බිල අඩු කරන්න ඉල්ලා සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

වර්තමාන විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා සහ එහි ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles