දකුණු අධිවේගී මාර්ගයේ ඛේදවාචකයක්: ගුවන් සේවා නිලධාරිනියගේ ගෙල සිඳී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරනවා.

සේවය නිමවී කටුනායක සිට මඩපාත, ජබුරලියේ පිහිටි නිවෙස වෙත යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඇගේ ගෙල කපා පළා ගොස් තිබෙනවා. අවට පිරිස් ඇය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇති ඇය අවුරුදු 39ක් වයස එක් දරු මවක් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles