BREAKING: ඊජිප්තුවෙන් ආ බෝධිසත්ව අත්අඩංගුවට

පසුගිය දා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ අවලෝකිතේශ්වර බෝධිසත්ව කියාගන්නා තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහින්ද කොඩිතුවක්කු නමැති මේ පුද්ගලයාට ළමා අපචාර චෝදනාවක් ඇතුළු බොහෝ චෝදනා එල්ල කෙරුණා.

ජනපතිවරයාට ලිපියක් යොමු කරමින් ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගන්නැයි පසුගිය දා ඉල්ලා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles