මන්ත්‍රී කාවිංගට දැඩි විරෝධයක්

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන ට විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක් වූ බව වාර්තා වෙනවා.

කුරුඳුවත්ත පොලිසිය අසළට පැමිණි පාර්ලිමේන්තුවේ කාවිංග ජයවර්ධන ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඔවුන්ගේ ගැටලුවට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී විරෝධතාකරුවන් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles