ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් ඇමැති ධුරයක්

සනත් නිශාන්ත මහතාගේ හදිසි අභාවයෙන් ඇතිවූ පුරප්පාඩුවට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයට ශෂීන්ද්‍ර රාජපක්ෂ පත් කිරීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ වන විට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන්නේද ශෂින්ද්‍ර රාජපක්ෂයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles