සෞඛ්‍ය වැඩවර්ජනය අදත් – දහවල් විරෝධතාවක්

තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ කිසිදු ප්‍රතිචාරයක් නැති වීම හේතුවෙන් ඊයේ (1) ක්‍රියාත්මක කළ වැඩ වැරුම අදත් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සංගම් 72ක නායකයන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

හදිසි සහ ජීවිතාරක්ෂක සේවා ස්වේච්ඡා සේවා ලෙස තවදුරටත් පැවැත්වෙන බවයි ඔවුන් පවසන්නේ. එසේ ම අද දහවල් 12ට කාසල් රෝහල ඉදිරිපිට මෙම වැඩවැරුමට සහය පළ කරමින් විරෝධතාවක්ද පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles