කොඩිගහයට සිනමාවට නැගෙයි

රහස් කියන කඳු සිනමාපටයෙන් ලොව පුරා නම රැන්දූ ජගත් මනුවර්ණ පසුගිය කාලයේ මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ හදවත ද බැඳ ගත්තේ කොඩිගහයට ටෙලිනාට්‍ය තුළින්.

කොඩිගහයට සිනමාපටයකට නැගෙන බව ඔහු පුවත්පතක් වෙත පවසා තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ ටෙලි නිර්මාණයේ ඊළඟට සිදුවෙන කොටස සිනමා කෘතියකින් නැරඹීමට හැකි වෙනු ඇති බවයි.

ඒ අනුව ඔහුගේ ඊළඟ සිනමා කෘතිය සම්බන්ධයෙන් අදහසක් රසිකයන්ට ලබා ගත හැකි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles