මම මැරුණේ බොරුවට : පූනම් පාණ්ඩේ වීඩියෝවකින් මතුවෙයි

ඊයේ (02) ඉන්දීය ප්‍රකට තරුණ නිළි සහ නිරූපිකා පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බව ඇයගේ කළමනාකරු ප්‍රකාශ කර තිබුණේ NDTV නාලිකාව වෙත යි.

එහෙත් මේ වන විට වාර්තා වන්නේ එය මුසාවක් බවයි. ඇය වීඩියෝවක් නිකුත් කරමින් කියා ඇත්තේ තමා බොරුවක් කළේ, සමාජයේ ප්‍රමාණවත් තරම් කතා නොවෙන ගැබ්ගෙල පිළිකාව ගැන අවධානයක් ඇති කිරීමට බවයි. කෙසේ වෙතත් මෙවැනි ආන්දෝලනාත්මක දේ සිදු කර සමාජ අවධානය දිනාගත් පළමු අවස්ථාව මෙය නොවන අතර ඇය ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් අවසන් තරඟය ජයගතහොත් නිරුවත් වන බවටද ප්‍රකාශයක් කරනු ලැබුවා.

ඇගේ වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles