ඇති නිදහසක් නෑ, මේක කළු දිනයක්: කිලිනොච්චි විරෝධතාවට පොලිස් ප්‍රහාර

කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

විරෝධතාකරුවන් පවසා ඇත්තේ, දකුණේ නිදහස් දිනය තමන්ට කළු දිනයක් බවයි.

කෙසේ වෙතත් විරෝධතාවට පොලිස් ප්‍රහාර එල්ල කර 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles