පොදු ප්‍රවාහනයේ අපචාර හොයන මෙහෙයුම: යුවතියගේ කකුල අත ගෑ අයෙක් දැලේ

රහසිගත කැමරා සහිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් බස්වල කාන්තා හිංසන සෙවීමට යොදවන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙසේ යුවතියකගේ කකුල අතගෑ පුද්ගලයෙකු තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මෝදර මිහිජය සෙවණ පොලිසිය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පෑළියගොඩ කූරියර් සේවාවක සේවකයෙක් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles