සනත් නිශාන්ත හැපුණු කන්ටේනරයේ රියදුරාගෙන් රහස් පොලිසියට දීර්ඝ ප්‍රකාශයක්

හදිසි අනතුරකින් මරුමුවට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) රහස් පොලිසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

වාර්තා වන අන්දමට එය පැය 5ක පමණ කාලයක් ගත වූ දීර්ඝ ප්‍රකාශයක් වනවා.

රිය අනතුර සම්බන්ධයෙන් වන සැකයක් මත විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මිය ගිය ඇමැතිවරයාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles