ගසකට මුත්‍රා කළ අයි.පීට පොලිසියෙන්ම තඩි බාලා

ගසකට මුත්‍රා කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට අමානුෂික ලෙස පහර දුන් බවට පැමිණිල්ලක් කර ඇති බව තිබෙනවා.

මෙලෙස පහරදීම සිදු කර ඇත්තේ පොලිස් නිළධාරින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වන අතර පොලිස් පරීක්ෂකයකු විසින් එම පැමිණිල්ලේ තවදුරටත් සටහන් කර ඇත්තේ එහි ඉහළ පොලිස් නිලධාරියෙකුද සිටි බවයි.

ඒ අනුව පහර කෑමට දක්වූ පොලිස් නිලධාරියා පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles