අපරීක්ෂාකාරී රිය පැදවීමෙන් අයෙකුගේ දිවි නැසේ – සිව් දෙනෙකුට බරපතළයි

ඊයේ පස්වරුවේ රත්නපුර-හිදැල්ලන නව නගර මාර්ගයේ දී වංගුවක් සහිත ස්ථානයක රියදුරාගේ දැඩි අපරීක්ෂාකාරී රිය පැදවීමත්, අධික වේගයත් නිසා සිදු වුණ අනතුරක් නිසාවෙන් යතුරු පැදි 3ක ගැටී තිබෙනවා.

එකී අනතුරෙන් 5 දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර, එක් අයෙක් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles