ගෝටාගෝගමට කැසිනෝ එයි

නව කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පසුගිය අරගල සමයේ ගෝඨාගෝගම ලෙස නම් කරන ලද අරගල භූමිය ද කැසිනෝ ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර දීමට නියමිතව බවත් මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද එම ස්ථානය කැසිනෝ ශාලාවකට ලබා දීම ඉතාම සාහසික ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා චෝදනා කර සිටිනවා.

මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles