ශ්‍රී ලංකන් ගුවන් ගමන් අදත් අවලංගුයි: මගීන්ගේ අප්‍රසාදය

අද දිනයේ කටුනායක ගුවන්තොටුපලෙන් ගුවන් ගතවීමට නියමිත වූ යානා හතක් ගුවන් ගමන් වර අවලංගු කර ඇති බව වාර්තා වෙනවා.

ගුවන් ගත වන යානා අතරින් හයක් ශ‍්‍රී ලන්කන් යානා බවයි කටුනායක ගුවන් තොටුපළ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

ඉන්දියාව මැදපෙරදිග හා තායිලන්තය බලා යාමට නියමිතව තිබූ යානා මෙලෙස ගමන් සිය ගමන් වර අවලංගු කර ඇති අතර මේ හේතුවෙන් මගීන් රැසක් පිඩාවට හා සිය අප්‍රසාදය පළ කර ඇති බවට සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles