අධිවේගයේ කම්කරු දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ.

කොළඹ දෙස සිට පානීය ජලය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රාත්‍රියට විනිවිඳ පෙනෙන පුවරු සෝදමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් වෙතට කඩා වැදී අනතුර සිදුව ඇති බවට විමර්ශන තුළින් හෙළි තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles