අපේ ආණ්ඩුවේ ප්‍රධාන තැනක් කාන්තාවන්ට දෙනවා: විජිත

ජාතික ජන බලවේගය මඟින් පිහිටුවන ආණ්ඩුව පිරිමින්ගෙන් පමණක් නොව කාන්තාවන්ගෙන්ද පුරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ රැස්වීමක් ආරම්භයේ සිට අවසානය දක්වාම තම පක්‍ෂයට බැන වදින බවද පැවසූ ඔහු තමන් ආණ්ඩුවක් නොකරන බවත් ආණ්ඩුවක් ගැනීමට පමණක් බලාපොරොත්තු වන බවයි සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles