අනුර ආවෙ මා එක්කම බිස්නස් ක්ලාස් එකේ – හරීන්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචාරය නිම කර මුම්බායි සිට මෙරටට ගුවන් මගින් පැමිණියේ ව්‍යාපාරික පන්තියේ අසුනක බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

තමන් ආසන්න අසුනක අනුරද ආ බව පැවසූ ඔහු කියා සිටියේ එය අහම්බයකින් සිදු වූ බවයි.

මේ බව රූපවාහිනී සාකච්ඡාවක් අතරතුරදී පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles