බහින්බස් වී බිරිඳ සැමියා මරලා

කරන්දෙණිය – ගුරුබැබිල ප්‍රදේශයේ දී කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.

දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අද (03) අලුයම නිවස තුළ දී මෙම ඝාතනය සිදු කර ඇති අතර 42 හැවිරිදි එක්දරු පියෙක් මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදු කළ කාන්තාව කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles