සෞඛ්‍ය අතිරේක ලේකම් අධිකරණයට ගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණය වෙත රැගෙන ආ බව සඳහන් වෙනවා.

පසුගිය මාර්තු 1 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සමන් රත්නායක මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (4) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සිද්ධිය පිළිබඳ සමන් රත්නායකට චෝදනා එල්ල වී මෙලෙස අත්අඩංගුවට ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles