සැකකරුවෙකුට පහරදී මැරූ පොලිස් දෙදෙනා පෝරකයට

පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

2005 වර්ෂයේදී පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදී මරා දැමීම සම්බන්ධයෙන් වන චෝදනාවලට වරදකරු වූ මේ දෙදෙනෙකුට මෙසේ දඬුවම් නියම කරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මෙසේ තීන්දුව ලබා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles