කැනඩා ඝාතන නඩුව කැඳවයි

කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.

එම ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ලවී සිටින්නේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසාට වන අතර ඔහුව ඊයේ (14) දිනයේදී යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles