අනුරපුර දරුවන් ගැන හද කම්පා වෙන හෙළිදරව්වක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට වාර්තාවකින් හෙළි වී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

ඒ හේතුවෙන් අනුරාධපුර පාසල් සිසුන් පාසල් ගමන නවතා ඇති බවද වාර්තා වෙනවා. මෙරට පාසල් යන දරුවන්ගෙන් 16%ක් මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවකින් හෙළිකර ඇති බව සභාපතිවරයා පවසනවා.

රටේ පවතින ආර්ථික තත්වය සහ ජනතාවගේ ආදායම් මට්ටම මේ තත්වයට හේතු වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles