Breaking : ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක්

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබෙනවා.

මෙම ණය මුදල අනුමත කර ඇත්තේ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමට නියමිත යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles