ඉරාන් කෝප් හැර යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නොහොත් කෝප් කමිටුවේ සාමාජිකත්වයන් ඉල්ලා අස්වී තිබෙනවා.

අස්වීමේ ලිපිය ඔහු කතානායකවරයාට ඊයේ බාර දුන් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles