එළවළු මිලෙහි විශාල වෙනසක්

උඩරට එළවළු මිල පෙර තිබු තත්ත්වය ට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග පවසනවා.

කැප්පෙටිපොළ නාරාහේන්පිට බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවලින් කළ විමසුම් වල දී එහි වෙළඳුන් කිහිප දෙනෙකු පැවසුවේ කැරට්, බෝංචි, ලීක්ස් සහ තක්කාලි ආදියේ මිල අඩු වී ඇති බවයි.

අද (19) දින පෑලියගොඩ එළවළු තොග මිල ගණන් පහත දැක්වෙනවා.

බෝංචි රු. 150.00
තක්කාලි රු.150.00
රාබු රු. 40.00
පතෝල රු. 80.00
ලූනු කොල රු. 100.00
දඹල රු. 100.00
වැටකොළු රු. 120.00
වම්බටු රු. 150.00
කරවිල රු. 150.00
නෝකොල් රු. 120.00
මෑකරල් රු. 100.00
කැරට් රු. 200.00
වට්ටක්කා රු. 250.00
අමු මිරිස් රු. 230.00
මාලු මිරිස් රු. 600.00
බීට් රු. 180.00
ලීස් රු. 180.00
දෙහි රු. 180.00
ඉගුරු රු. 1800.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles