දයාසිරිත් කෝප් හැර යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමුකර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දිනය තුළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද කෝප් කමිටුවේ සාමාජිකත්වයන් ඉල්ලා අස් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles