දුමින්ද සහ අනුරත් කෝප් හැර යයි – ගිය ගණන 10 යි

ජාතික ජන බලවේගය පක්ෂයේ අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුද කෝප් කමිටුවෙන් අද (20) ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අනුව කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති සාමාජිකයන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගිය බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles