රට ගිය බන්දුලට ජනපතිගෙන් කැඳවීමක්

ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නැවත දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා කළ කැඳවීමකට අනූව ඊයේ (20) රාත්‍රියේ දී පැමිණි බවයි වාර්තා වන්නේ.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙම කැඳවීම සිදු වී ඇති බවයි අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු මාධ්‍ය හමුවේ පවසා තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles