රනිල් – බැසිල් තීරණාත්මක හමුවක්

ජනාධිපති රනිල් සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

අද පස්වරුවේ දී මෙම හමුව යොදාගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එහි දී ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles