අද පාර්ලිමේන්තු එන්නැයි කෙහෙළියට කතානායකගෙන් උපදෙස්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද දින පාර්ලිමේන්තු මැතිසබයට පැමිණිය හැකි බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද ලබා දීම ට ඔහුගේ කැමැත්ත පරිදි පැමිණිය හැකි බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මෙම දැනුම් දීම කතානායකවරයාගේ උපදෙස් මත සිදු වන බව තව දුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles