අවුරුදු 3ක දරුවාට අවාසනාවන්ත ඉරණමක්

වටවල පොලිස් වසමට අයත් බින්ඔය ඉහල කොටසේ වතු නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගෙ සිරුර නිවස පිටුපස පිහිටි වගා ළිඳක තිබී හමු වී ඇති බව වටවල පොලිසිය පවසනවා.

මෙසේ වගා ළිඳේ තිබි හමු වී ඇත්තේ එම වතුයායේ පදිංචි කදිරවේල් රෝහිත් නැමති අවු 3 මාස 09 වයසැති සිඟිත්තාගේ සිරුරයි.

නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවා නොමැති නිසා දරුවාගේ පියා සහ එම වතු නිවාස වල පදිංචි වතු කම්කරුවන් එක්ව සිදු කල සොදිසි මෙහෙයුමක දි වගා ළිඳේ තිබි සොයාගත් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles